Latest Movie :

Krrish 3 2013 DVDRip 720p 1.2GB සිංහල උපසිරැසි සමග






















කතාව ගැන;

ඉතින් තවත් සුපර් චිත්‍රපටියක් අරගෙන ඇවිලලා තියෙනවා.අපේ යාළුවනට අමුතුවෙන කියන්න දෙයකනැ Krrishචිත්‍රපටි ගැන. රසික සිත් පුදුමයට පත් කරමින්, ආදායම් වාර්තා බිඳ හෙලමින්, බොලිවුඩ් සිනමාවෙ නවපෙරලියක් ඇතිකිරිමට Krrish 3 චිත්‍රපය සමත් වෙලා තියෙනවා.ඉතින් මේ චිත්‍රපය කෝටි 100 වැනි විශාල මුදකක් උපයන්න පුලුවන් වෙලාතියෙවා. එ වගෙම තමයිබොලිවුඩ් චිත්‍රපට ලැයිස්තුවට එක්වීමට ද පුලුවන් වෙලා තියෙනවා. Krrish 3 චිත්‍රපට රන්ගන යෙන් දයකත්වය දෙන්නෙ පියන්කා චොප්රා සහ රිතික් රොශන් යන දෙපල තමයි.ප්‍රඩාන චරුත රගදක්වන්නෙ. පුරුදු පරිදි ප්‍රථම චිත්‍රපටි 2 අධ්‍යක්ෂණය කරනු ලැබූ Rakesh Roshan විසින්ම මෙම චිත්‍රපටයටත් අපූරු ලෙස අධ්‍යක්ෂණ කාර්යෙන් දායක වී තිබෙනවාIDMb ශ්‍රේණි ගත කිරීම් වල 6.3 ක් වගේ ඉතා ඉහල අගයකට වග කියන්නත් සමත් වෙලා තියෙනවා.ඉතින් මෙ කතාවෙ අරම්බය තම්යි 2003 වර්ෂයේ තිරගත වූ Koi... Mil Gaya චිත්‍රපට,මෙ කතාවෙ දෙවනි කොටස ලෙස Krrish චිත්‍රපට තමයි තිරගත වුනෙ.Krrishචිත්‍රපටය තිරගත කරනු ලැබුවෙ 2006 වර්ෂයේදී තම්යි.ඉතින් Krrish කතාවෙ 3 කතාව ලෙස  Krrish 3  චිත්‍රපටය මෙලෙසින් තිරගත වන්නේ.  මෙ කතාවෙ චරිත ගැන කියනවා නම් සුපිරි වීරයා Krrish චරිතය එහෙමත් නැත්නම් Krishna Mehra කියන චරිතයත්, ඔහුගේ පියා වන Rohit Mehra චරිතයත් හැඩවන්නේ බොලිවුඩ් සුපිරි නළු Hrithik Roshanගේ රංගනයෙන්. ඒ වගේම Krishna Mehra ගේ බිරිඳ Priya Mehra ලෙසින් තමයි . කතාව ගැන කියන්නෙ නැ.එ මොකද කතාව බලලාම ඉන්න...











SCREENSHOTS:









1.02GB 720p  DVDRip ටොරන්ට් කොපිය මෙතනින් බාගත කරගන්න..


ඉංග්‍රීසිඋපසිරැසි මෙතනින් බාගන්න

Download Direct Link


1.2GB(Direct) කොපිය මෙතනින් වෙගයෙන් බාගන්න



Share this article :
 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2011. සිනමා කරළිය - All Rights Reserved
Template Created by Creating Website Published by Mas Template
Proudly powered by Blogger