ඉතින් යලුවනෙ තවත් tv කතාවක් අරගෙන තමයි අවෙ..මෙ දවස්වල ට්වි කතාවලට තමයි හිත් යොමුවෙලා තියෙන්නෙ..මෙ කතාව IDMb ශ්‍රේණි ගත කිරීම් වල 6.6 ක් වගේ ඉතා ඉහල අගයකට වග කියන්නත් සමත් වෙලා තියෙනවා,ඉතින් මේ tv කතාව සිනමා ඉල්ලිම් වලින් ඉල්ලිමක් තමයි මේ ඉටුකරන්න යන්නනේ..ඉල්ලිම් නම් ගොඩක් තියෙනවා ඉතින් ඒ ඉල්ලිම් දෙන්න බලන්නම්.කතාව නම් වැඩිය දිග කතාවක් නම් නොවෙ.දිගනොවුනට කතාව නම් සුපිරි කතාවක් තමයි.ඉතින් මෙ ට්ව් කතාව විකාශය වුනේ 2011 වසරේ පෙබරවාරි 25වන දින.රංගනයෙන් දයකතවය දිලාතියෙන් නේ Joseph Fiennes, Jamie Campbell Bower, Tamsin Egerton අය,,කතාව සැම සතියකම සිකුරාදා ඔබවෙත් මේ කතාව ගේන්න ..
Camelot (TV Series 2011)

Labels:
TV Series