කතාව ගැන
ඉතින් තවත් tv කතාව අරගෙන තමයි ඇවිල්ලා ඉන්නේ.මේ tv කතාව විකාශය ආරම්භ වූනේ 2011 වරේ දි තමයි. IDMb ශ්‍රේණි ගත කිරීම් වල 7.4 ක් වගේ ඉතා ඉහල අගයකට වග කියන්නත් සමත් වෙලා තියෙනවා. ඒ වගෙම මේ tv කතා මාලාවට ජනතාවගෙන් වැඩිඅවදානයකත ලක්වුනා. ඒ වගෙම 2011 වසරේ දිම විවිධ සම්මාන රැසකට පාත්‍ර වෙන්නත් සමත් වෙලා තියෙනවා. ඒවගෙම මේ කතා මාලාවෙ Season 01,Season 02,Season 03 විකාශන විතියේනවා.ඉතින් මේ tv කතාව තුල සිදු වන්නෙ පුදුම සහගත දෙවල් තමයි. ඉතින් Season 02 සියලු කොටස් මේ තනින් ගන්න පුලුවන්.කතාව පැත්තට යමු.
ඉතින් මේ කතාව පසුගිය කොටස ගැන් පොඩියට කියනවා නම් ස්කොට් සහ ස්ටයිල්ස් කියන්නෙ, ඔහුන් දෙපල අතරේ තිබෙන්නෙ පුදුම යලුකමක්, ඒක් දිනක රැ මෙ දෙදෙනා පොලිසියෙ දුරකතන සංවාදයක හොරෙන් ඇහුම්කන් දීල හොයාගත්ත ආරංචියකුත් එක්ක. පස්සෙ තමයි කතාව ගොඩනැගිලා තියෙන්නෙ .ඉතින් ඒ දුරකතන සංවාදයෙන් දැනගන්න ලැබෙන්නෙ. මරල දාපු ගෑනු ලමයෙකුගෙ සිරුරෙ කොටසක් කැලෑව ඇතුලෙ තියෙනව කියන ආරංචියතමයි. ඉතින් මේ දෙන්න ඒ සිරුරෙ ඉතුරු කොටස හොයන්න කැලෑව ඇතුලට යනව,
Season 02 කතාවෙ සියලිම කොස්සමග තමයි අද ඒකතු වෙනෙ ඉතින් මෙ කතාව ගැන කියන්න යන්නෙ නැ ..අරගෙනම බලන්න කො......
තව කතාව කින එක වැඩක් නැතිවෙයි. අරගෙනම බලන්න කො...සුපුරුදු පරිදි සිංහල උපසිරැසි ගෙන දෙන්නෙ Zoom.lk වෙතින් තමයි ,