Latest Movie :

Believe S01E01 HDTV X264-2HD (Direct links )සමග


කතාවෙ 01 කොටස

ඉතින් යලුවනේ තවත් ලස්සන ට්ව් කතාවක් අරගෙන තමයි මේ ..කතාව IDMb ශ්‍රේණි ගත කිරීම් වල 7.8 ක් වගේ ඉතා ඉහල අගයකට වග කියන්නත් සමත් වෙලා තියෙනවා..ඒවගෙම මේ කතාව ගෙතිලිලා තියෙන්නෙ පොඩි ගැහැණු දරුවකු වටා තමයි.මේ පොඩි ගැහැණු දරුවට පුදුම විදියේ ශක්තියක් වුපතින්ම පිහිටලා තියෙනවා.සෘද්ධිවාරය,දුර ඇති දෙයක් සිතේ බලයෙන් සෙලවීමේ අධි මානසික හැකියාව,පරිසරය පාලනය කිරීමෙ හැකියාව,අනාගතය දැකීම වැනි දේ තමයි. ඉතින් මේ ගැහැණු දරුවාගෙ නම තමයො.බෝ .මම දැරියගෙ බලය අනවශ්‍ය ලේස පවිච්චි කිරිමට තවත් කණඩායමක් ඉන්නවා.ඒ වගෙම බෝ ගේ ආරක්ෂා කිරීමේ කටයුත්ත බාරව සිටින මිල්ටන් වින්ටර් නමැත්තා වැරදීමකින් සිරගත කරන ලද මරණ මංචකයෙ පසුවන බලාපොරොත්තු සුන් කරගත් ටේට් නමැත්තෙකුව සිරෙන් රහසිගත විදිහට නිදහස් කරගන්නවා .ඉතා ලස්සන කතාව නරබන්න කො 

කැමත (Direct link) යටින් බාගන්න..පහත Direct link .firedriv.වෙතින්.

 480p 195MB (Direct) කොපිය මෙතනින් වෙගයෙන් බාගන්න
CLICK HERE TO DOWNLOAD

720p 289MB (Direct) කොපිය මෙතනින් වෙගයෙන් බාගන්න
CLICK HERE TO DOWNLOAD

කැමති ටොරන් කොපිය යටින් බගන්න


480p 165MB ටොරන්ට් කොපිය මෙතනින් බාගත කරගන්න..

720p 289MBටොරන්ට් කොපිය මෙතනින් බාගත කරගන්න..









සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න.




















Share this article :
 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2011. සිනමා කරළිය - All Rights Reserved
Template Created by Creating Website Published by Mas Template
Proudly powered by Blogger