skip to main |
skip to sidebar
ඉතින් ඔන්න තවත tv කතාවක් ගෙන්න හිතුවා.ඉතින් මේ tv කතාව විකාශයට පත්වුනෙ 2013 වසරෙදි තමයි.මේ වසැරෙ ටිකක් කම්මැලි නැතුව බලන්න පුලුවන් කතාවක් තමයි මේ.IDMb ශ්‍රේණි ගත කිරීම් වල7.1 ක් වගේ ඉතා ඉහල අගයකට වග කියන්නත් සමත් වෙලා තියෙනවා ,ඒ වගෙම කතාව ගැන පොඩි ඉගියක් ඩෙනවාන ම් මෙ කතාවෙ ඉන්නවා පිසාචයො ,නැත්නම් ඩ්‍රැකියුලා යන මිනිස් කොට්ටාශය සමග බැදුනු ට්ව් කතා මාලාවක් තමයි. වෙනසකට තියෙන්නෙ මේ ඩ්‍රැකියුලා අනෙක් ඩ්‍රැකියුලාට වඩාවෙනස් පුද්ගලයෙක් කතාව දිගටම බලන්කොට තෙරෙයි කොහොමද කියලා ,සුපුරුදු සිංහල උපසිරැසි ලබාදෙන්නෙ zoom.lk වෙතින් තමයි..................

Dracula tv කතාවේ දැනට නිකුත් වු සියලුම කොටස් පහත් (Direct) ලින්ක් වලින් ලබාගන්න ,මේහි සියලුම කොටස් Putlocker (Direct)වේ
Season 1
Episode List