Latest Movie :

Epic (2013) BluRay 720p 700MB


කතාව ගැන;

ඔන්න ඉතින් ගොඩ කලයකට පස්සෙ තම්යි.මෙවගෙ කටුන් චිත්‍රපට ගෙන්න පුලුවන් වුනෙ. ඒ වගෙම තම්යි IDMb ශ්‍රේණි ගත කිරීම් වල 2.2 ක් වගේ ඉතා ඉහල අගයකට වග කියන්නත් සමත් වෙලා තියෙනවා. කලෙකට පස්සෙ ආපු හොදම ෆිල්ම් එකක් කියලා කිවුවොත් හරි. වැඩිය කතා ඔන්නැ..මෙ කතාවෙ මේරි කැතරින් යන දැරියගෙ මව මිය යාමෙන් පසු තමන්ගේ සමග ජිවත් වෙනවා ඔහුගෙ පියා විද්‍යාඥ , ඔහු අමුතු පුද්ගලයෙක් ඉතින ඔහුගෙ නිවසය පිහිටා තියෙන්නෙ කැලයට අද්දරවතම්යි. හැම වෙලාවේම ඔළුවේ තියෙන්නේ පුංචි මිනිස් සොල්දාදුවෝ පිරිසක් ගැන තමයි. මේ දුව හා තාත්තා අතර තියෙන්නෙ පුදුම සහගත සම්බන්ද තවයක් තම්යි.මේ අතර සොබා දම් මාතාව සුරකින රැජිනක් ඉන්නවා. ඇය තමයි ඒ වන අරණේ ජීවය රැදි මූල බීජය . ඒ වගේම තව කට්ටියක් ඉන්නවා වන අරණ වනසන පිරිසද ඉන්නවා.ඉතින් මෙ රැජින චාරිත්‍රයක් ඉටු කිරීමට තම ආරක්ෂකයන් පිරිවරාගෙන තම මාලිගයෙන් තම මලිගාවෙන් පිටත ඇත පලාතකට යනවා. මේ යන අතරෙ සතුරන් ඇයට පහර දෙනවා .ඇය මිය යනවා. මැමෙ සිදුවිම මේරිගේ ඇස් දකින්න ලැබෙනවා . රැජින මියයාමට් කලින් මේරිට වදන් කිපයක් කියනවා, මෙ තැන් පටන් අරණේ ගැලවුම් කාරිය ඇයයි. .මම තව කතාව කියන්න යන්නැ.











SCREENSHOTS:





807MB 720p  ටොරන්ට් කොපිය මෙතනින් බාගත කරගන්න..

700MB DVD ටොරන්ට් කොපිය මෙතනින් බාගත කරගන්න..

ඉංග්‍රීසිඋපසිරැසි මෙතනින් බාගන්න

Download Direct Link



720p 700MBකොපිය (Direct) මෙතනින් බාගන්න
Speed Download  
Share this article :
Pages (19)1234567 Next
 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2011. සිනමා කරළිය - All Rights Reserved
Template Created by Creating Website Published by Mas Template
Proudly powered by Blogger