කතාව ගැන:
ඔන්න කට්ටිය ටිකක් බයකරන පුලුවන් චිත්‍රපටයක් තමයි අරගෙන ඇවිල්ලාතියෙන්නෙ.මෙ කතාව රැ කාලයෙ නරබන්න එපා එ මොකද ටිකක් විතර බය හිතෙනවා.මේක 2013 ඔක්තොබර් මාස්යෙ තම්යි නිකුත් වූනේ. ඉතින් IDMb ශ්‍රේණි ගත කිරීම් වල 5.8 ක් වගේ ඉතා ඉහල අගයකට වග කියන්නත් සමත් වෙලා තියෙනවා.ඉතින් කතාව ගැන කියනවා නම් මේකයි කතාව එක්තාර පව්ලක් ජිවත් වෙනවා.මෙ පව්ලෙ අම්මත්, තාත්තත්, දුවෙක් ද, පුතෙක් ද ඉන්නවා.මෙ ගෙදර අත්භූත දෙවල් සිදුවෙවා. මෙ පව්ලෙ කට්ටිය හැමදාම කන්නේ එකම කෑම ජාති එකම වෙලාවට කනවා තව දෙයක් තමයි එයාලා කතාකරන්නේ හැමදාම එකම දේගැන තමයි. කවදාවත් වෙනස් දෙයක් සිද්ද වෙන්නේ නෑ.ඉතින් මෙ පව්ලෙ කවුරුත් දන්නෙ නැ එයාලා එකම දේ හැමදම කරනවා කියලා .ඉතින් මෙ පව්ලෙ අයට කිසිදු මතකයක් නැ.ඒ ගෙදර ඉන්නවා ගැහැනු ලමයෙක් (දුව) එයාගෙ නම ලීසා .මෙ ලිසාට විතරක් පහුවෙච්ච දේවල් මතක තියෙනවා .ලිසාට ඒ ජිවිතෙ එපාවෙලා.එ මොකද එකම දේකරලා ,මෙ ගැන ගෙදර අයටත් මේක තේරුම් කරන්න ඒත් ඒ ගොල්ලන්ට මේක තෙරුම් ගන්නෙ නැ.පස්සේ ලීසා තේරුම් ගන්නවා ගෙදර අත්භූත දෙයක් තියෙනවා කියලා, ඊට පස්සේ ලිසා ඒ දේ ගැන හොයන්න පටන් ගන්නවා. තව කියන්න ගියොත් වැඩක් නැනෙ.... බාගෙන බලන්න කො..................................

SCREENSHOTS:
788MB 720p ටොරන්ට් කොපිය මෙතනින් බාගත කරගන්න..
ඉංග්‍රීසිඋපසිරැසි මෙතනින් බාගන්න
Download Direct Link
Speed Download
|


















