Latest Movie :

Cold Eyes.(2013)1080p BluRay- 500MB


කතාව ගැන;

ඉතින් වෙනදාට වඩා පොඩ්ඩක් වෙනස් චිත්‍රපටියක් තමයි. මෙ චිත්‍රපටිය දකුණු කොරියානු සුපර්  ෆිල්ම් එකක් තමයි ගෙනල්ලා තියෙන්නෙ.මෙ ෆිල්ම් එක නිකුත්  ජුලි මාසේ තමයි. මෙ ෆිල්ම් එකෙ තියෙන්නෙ මැර කල්ලියක් සහ පොලිස් කණ්ඩායමක් අතර සිදුවන ගැටුම් කාරිතත්වයක් ගැන තමයි තියෙන්නෙ.IDMb ශ්‍රේණි ගත කිරීම් වල 7.1 ක් වගේ ඉතා ඉහල අගයකට වග කියන්නත් සමත් වෙලා තියෙනවා. කතාව ගැන කියනවානම්  සෝල් අගනුවර සිටින  කල්ලියක්  බැංකුවක් මංකොල්ල කනවා.මෙ අය පොලිස් අවදනය වෙන පැත්තකට යොමු කරන්න බැංකුවට යාබද ගොඩනැගිල්ලේ කාර් පාක් එකේ බෝම්බයක් පුපුරුවා. ඉතින් මෙ මැරකල්ලිය කිසිදු කරදරයක නැතිව  බැංකුවක් මංකොල්ලවා.ඒත් පොලිසිය  මංකොල්ල කරයො ගැන හොයනවා..මේ මංකොල්ල කණ්ඩායම තවත් වැඩක් සලසුම් කරනවා .මෙ පාර පොලිසිය දැඩි අවදානයක් දිලා තියෙන්නේ..තව කියන්න බැ හොදෙ...  













SCREENSHOTS:









1.45GB 720p ටොරන්ට් කොපිය මෙතනින් බාගත කරගන්න..

700MB 720pටොරන්ට් කොපිය මෙතනින් බාගත කරගන්න..  

ඉංග්‍රීසිඋපසිරැසි මෙතනින් බාගන්න

Download Direct Link

500MB BluRay 1080කොපිය මෙතනින් වෙගයෙන් බාගන්න

Speed Download CLICK HERE TO DOWNLOAD
Share this article :
Pages (19)1234567 Next
 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2011. සිනමා කරළිය - All Rights Reserved
Template Created by Creating Website Published by Mas Template
Proudly powered by Blogger