Latest Movie :

Dhoom 3 (2013) 720p BluRay 1.4GB ඉංග්‍රීසි උපසිරසි අන්තර්ගතයි (Direct links )සමග

ඉතින් තවත් සුපර් චිත්‍රපටියක් අරගෙන ඇවිලලා තියෙනවා.අපේ යාළුවනට අමුතුවෙන කියන්න දෙයකනැ Dhoom:  චිත්‍රපටි ගැන. රසික සිත් පුදුමයට පත් කරමින්, ආදායම් වාර්තා බිඳ හෙලමින්, බොලිවුඩ් සිනමාවෙ නවපෙරලියක් ඇතිකිරිමට මම චිත්‍රපය සමත් වෙලා තියෙනවා.ඉතින් මේ චිත්‍රපය කෝටි 100 වැනි විශාල මුදකක් උපයන්න පුලුවන් වෙලාතියෙවා. එ වගෙම තමයිබොලිවුඩ් චිත්‍රපට ලැයිස්තුවට එක්වීමට ද පුලුවන් වෙලා තියෙනවා. ඒ වගේම චිත්‍රපට රන්ගන යෙන් දයකත්වය දෙන්නෙKhan, Katrina Kaif, Abhishek Bachchan යන අය තමයි.  චිත්‍රපටි  අධ්‍යක්ෂණය කරනු ලනන්නෙ  Vijay Krishna Acharya විසින්ම ඔහු මේ චිත්‍රපටයටත් අපූරු ලෙස අධ්‍යක්ෂණ කාර්යෙන් දායක වී තිබෙනවාIDMb ශ්‍රේණි ගත කිරීම් වල 6.0 ක් වගේ ඉතා ඉහල අගයකට වග කියන්නත් සමත් වෙලා තියෙනවා.ඉතින් මෙ කතාවෙ අරම්බය තම්යි 2004 වර්ෂයේ තිරගත වූ Dhoom:  චිත්‍රපට,මෙ කතාවෙ දෙවනි කොටස ලෙසDhoom: 2 චිත්‍රපට තමයි ඒය  තිරගත වුනෙ.2006  වර්ෂයේදී තම්යි.ඉතින් Dhoom: කතාවෙ 3 කතාව ලෙස  Dhoom: 3 චිත්‍රපටය මෙලෙසින් තිරගත වන්නේ.










720p BluRay 1.4GB (Direct) කොපිය මෙතනින් වෙගයෙන් බාගන්න
CLICK HERE TO DOWNLOAD

720p BluRay 1.4GBටොරන්ට් කොපිය මෙතනින් බාගත කරගන්න..
Share this article :
 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2011. සිනමා කරළිය - All Rights Reserved
Template Created by Creating Website Published by Mas Template
Proudly powered by Blogger