'ගොඩක් කාලෙකින් ලස්සන දමිළ චිත්‍රපටියක් දෙන්න පුලුවන් උනෙ. ඉතින් ලගදි තිරගත වෙලා අවසන් උනුයෙ මේ චිත්‍රපටියේ ප්‍රධාන නිළියන් .ඉතින් මෙ චිත්‍රපටිය සදහා විශාල මුදලක් වැය කරලා තියෙනවා නිර්මානය කර්ලා තියෙන්නෙ ඉතා අතට්‍ර්තව නිමකර්ලාතියෙනවා. ඉතින් 2014 වසරේ හොදම දමිල ච්ත්‍රපයක් කියලා කිවුවොත් හරී..
මේ චිත්‍රපටය තිරගතවිම අරම්බ වුනේ 2014 වසරේ මර්තු 7වැනිදාය
.IDMb ශ්‍රේණි ගත කිරීම් වල 7.2 ක් වගේ ඉතා ඉහල අගයකට වග කියන්නත් සමත් වෙලා තියෙනවා ඒ වගෙම අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ P. Rameshවිසින් තමයි.ඒ වගෙම ෆිල්ම් එකට රන්ගන දයකතවය දිලාතියෙන් නෙAshok Selvan, Janani Iyer, V. Jayaprakash.ඉතින් ආදර වන්තවන්ට නොයෙකුත් බදා පැමිනේනවා මේ කතාවත් ලස්සන ආදර කතා කතාවක් බලන්න කො............



















