Latest Movie :

The Legend Of Hercules 2014 720p BluRay 706MB සිංහල උපසි‍රැසි සමග


කතාව ගැන;

අද මේ එකතු වෙන්නේ තවත් චිත්‍රපට ඔගොල්ලො අතට පත්කරන්න තමයි යන්නේ 2014 වසරේ තිරගවි අවසන් වුනු වහාම තමයි මේ කතාව ගේනාවෙ.IDMb ශ්‍රේණි ගත කිරීම් වල 4.2 ක් වගේ ඉතා ඉහල අගයකට වග කියන්නත් සමත් වෙලා තියෙනවා
.මේ කතාව ඔයලාට අලුත් කතාව  ස්පාටකස් කතාව වගේ ච්ත්‍රපටයක් තමයි මේ..තව දෙයක් තමයි ස්පාටකස් චරිතයට පණ පොවපු Liam McIntyre මෙහි රංගනයෙන් එකතු වෙනවා
ඉතින් කොහොම වෙතත් කතාව පැත්තකින් තියලා ච්ත්‍රපටය දිහාවට යමු. මේ කතාවෙ රජෙක් ඇම්පිට්‍රියොන් කියලා ඔහු රජ කරන්නෙ ග්‍රීසියේ .මේ රජතුමා බලයට  ආශාව තමයි ඒ වගෙම කෘර පාලකයෙක්,මේ කෘර රජු අසල්වැසි රටවල් සියල්ලක්ම  ආක්‍රමණය කරනවා.මේ අතර ඇල්කමින් කියලා රැජිනක් ඉන්නවා.ඒ වගෙම පුතෙකුත් ඉන්නවා ඉපික්ලිස් කියලා.මේ දුෂ්ඨ පාලකයා කරන්නේ ඇල්කමින් රැජිනගේ රාජ්‍යත් ආක්‍රමණය කරනවා.තව කතාව කියන්න ගියොත් වැඩක් නැතිවෙනවා බලන්න කො
















 BluRay 720p 706MB(Direct) කොපිය මෙතනින් වෙගයෙන් බාගන්න
CLICK HERE TO DOWNLOAD

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න

BRRip 720p 706MBටොරන්ට් කොපිය මෙතනින් බාගත කරගන්න..


Share this article :
 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2011. සිනමා කරළිය - All Rights Reserved
Template Created by Creating Website Published by Mas Template
Proudly powered by Blogger