ගොඩක් කාලෙකින් ලස්සන දමිල චිත්‍රපටියක් දෙන්න පුලුවන් උනෙ. මෙ කතාව ආදරය ගැන සම්බන්ද වු කතාවක් තමයි ගොඩනැගිලා තියෙන්නෙ අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Vija
ඒ වගේම රන්ගන දයකතවය දිලාතියෙන්Vijay, Amala Paul, Santhanam කතාව ගැන අදහසක් දෙනවා මම් කතාව ආරම්භම දරාවී ප්‍රදේශයේ ඇතිවන කලබයක් ඒ කලබලය ඇතිවෙලා තියෙන්නේමහාරාශ්ත්‍ර වැසියන් සහ සංක්‍රමණික දෙමළ වැසියන් අතරයි.මෙයට හේතුව දරාවී වල බොම්බායේ රජා ලෙස සැලකෙන පුද්ගලයා ඝාතනය මේ අතර රාමදුරායි නම් දේශීය කුලී කරුවෙක් තම ජනතාව වෙනුවෙන් සටන් වදිනවා. මේ කුලී කරුවාට ඉන්නවා විශ්වාව කියලා. විශ්වාගේ රැකවරනව සදහා ඔහුව හදාගන්න වෙනකෙනේකුට බරදෙනවා.විශ්වා උස් මහත් වන්නේ ඕස්ට්‍රේලියාවේ,ඉතින් මෙ විශ්වා ඔහු වැඩිමහල් වීමෙන් පසු මිරා නම් තරුණියක් සමඟ ආදරවන්ත කමක් පටන් ගන්නවා .කතාව වැඩිය කියන ඒක හරි නැ..




















