ඉතින් තවත් සුපර් චිත්‍රපටියක් අරගෙන ඇවිලලා තියෙනවා.අපේ යාළුවනට අමුතුවෙන කියන්න දෙයකනැ Shaadi Ke Side Effects (2014) චිත්‍රපටි ගැන. රසික සිත් පුදුමයට පත් කරමින්, ආදායම් වාර්තා බිඳ හෙලමින්, බොලිවුඩ් සිනමාවෙ නවපෙරලියක් ඇතිකිරිමට මම චිත්‍රපය සමත් වෙලා තියෙනවා.ඉතින් මේ චිත්‍රපය කෝටි 100 වැනි විශාල මුදකක් උපයන්න පුලුවන් වෙලාතියෙවා.
එ වගෙම තමයිබොලිවුඩ් චිත්‍රපට ලැයිස්තුවට එක්වීමට ද පුලුවන් වෙලා තියෙනවා. මේම චිත්‍රපට රන්ගන යෙන් දයකත්වය දෙන්නෙ Farhan Akhtar, Vidya Balan, Vir Das යන අය තමයි.
ඒ වගේම අධ්‍යක්ෂණය කරනු ලැබූ Saket Chaudhary විසින්ම මෙම චිත්‍රපටයටත් අපූරු ලෙස අධ්‍යක්ෂණ කාර්යෙන් දායක වී තිබෙනවාIDMb ශ්‍රේණි ගත කිරීම් වල 5.8 ක් වගේ ඉතා ඉහල අගයකට වග කියන්නත් සමත් වෙලා තියෙනවා.ඉතින් ලස්සන ආදර කතාවක් වටා තමයි කතාව ගෙතිලා තියෙන්නේ ...තවත් චිත්‍රපටයක් සමග ඒකතුවෙනකම් ජය....................

720p 999MB(Direct) කොපිය මෙතනින් වෙගයෙන් බාගන්න
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
720p 999MB(Direct) ටොරන්ට් කොපිය මෙතනින් බාගත කරගන්න..




















