පොඩි හැදින් විමක්
windows 10 එළි බසියි.2014 සැත්තැම්බර් මාසයෙ 30 වන දින අත්හදා බැලිම් වලට ඉදිරිපත් කලේ,ඒහෙත් වින්ඩෝස් 10 වෙළද පොළට ඉදිරිපත් කරන්න නියමිතව තියෙන්නෙ 2015 වසරේ දි,ගොඩක් දෙනෙක් කතා බහ කරන්නෙ වින්ඩෝස් 10 වල තිබෙන අලුත් ගති ලක්ශන වින්ඩෝස් 10 මෙහෙයුම් පද්දතිය ගැන කිවොත් ,මිට කලීන් දක්නට ලැබුන වින්ඩෝස් 7 සහ වින්ඩෝස් 8 යන මේහෙයුම් දේකට වඩා විශාල වෙනස්කම් වින්ඩෝස් 10 දක්නට ලැබෙනවා. ඒ වගෙම තමයි වින්ඩෝස් 7 සහ වින්ඩෝස් 8 යන මේහෙයුම් දේකෙම ඒකතුවකින් කරපු නිර්මානයක් තමයි වින්ඩෝස් 10 කියන්නේ ..ඒ වගෙම තමයි වින්ඩෝස් 7 මෙහෙයුම් පද්දතියෙන් පසු කරපු හොද නිර්මානයක් ලේස කිවොත් නිවැරදි.ඒ මොකද වින්ඩෝස් 8 මෙහෙයුම් පද්දතිය හදුන්වා දුන්නත් ඒය ප්‍රචලිත් වුයෙ යම් පොඩි සිමාවක් දක්වා පමනි. වින්ඩෝස් 10 මෙහෙයුම් පද්දතියෙ වෙනස්කම් ලෙස ගත හොත් වින්ඩෝස් 8 වල නොදැකපු ස්ටාට් මෙනු එක වින්ඩෝස් 10 වලදි දකින්න ලැබෙනවා. ඒ වගෙම තමයි අලුත් ඇප්ස්,පෝගරැම්ස් සහ තව අලුත් කොටස් එකතු කරලා තියෙනවා, අනිත් කරැන තමයි Internet Explorer වේබ් බ්‍රවුසරය වෙනස් කරලා තියෙනවා .තවත් කරැනක් තමයි වින්ඩෝස් 10 මේහෙයුම් පද්දතියක ඒහි ස්ක්‍රනය කොටස්වලට බෙදා වැඩ කිපයක් එකවර කිරිමෙ හැකියාව වින්ඩෝස් 10 මේහෙයුම් පද්දතියෙ ක්‍රයත්මක කිරිමෙ හැකියාව තියෙනවා. අප කරන සියලු වැඩ වෙගවත් ලෙස කිරිමෙ හැකියාව වින්ඩෝස් 10 මේහෙයුම් පද්දතියෙ දක්නට ලැබේ, ඒ වගේම තමයි වින්ඩෝස් 10 වල ඒක වර ඇප්ස් කිපයක් හැසිර විමට පුලුවන් ඒත් වින්ඩෝස් 8 මේහෙයුම් පද්දතියෙ හැසිර විමට පුලුවන් වුයේ එක ඇප්ස් එකක් පමනි.Windows 10