ඔන්න ඉතින් ටිකක් පරන වුනාට කමක් නැ...ඉතින් ලස්සන ච්ත්‍රපටයක් අරගෙන තමයි අවේ.ඉතින් ටිකක් පරන වුනාට IDMb ශ්‍රේණි ගත කිරීම් වල 6.9 ක් වගේ ඉතා ඉහල අගයකට වග කියන්නත් සමත් වෙලා තියෙනවා.
ච්ත්‍රපටය අධ්‍යක්ෂණය කරල තියෙන්නෙRoger Kumble.කතාව නවත්වලා චිත්‍රපට දිහාවට යමූ. සල්ලිකාර දෙමව්පියන් දෙදෙනේ කුගේ ළමයි දෙන්නේක් ඉන්නවා කැත්‍රින් හා සේබස්තියන් කියලා.
ඉතින් මේ ළමයි දෙන්නා ගැන කියනවා නම් සේබස්තියන් වැඩිපුරම විනොදයට බරයි.ඉතින් සේබස්තියන් විනෝදාංෂය තමයි ගැණූ ළමයි රැවැට්විම.
ඒ කියන්නේ ඒ අයසමග ටික කාලයක් ආදරය කරනවා වගේ පෙන්නලා ඒ අයගේ පින්තුර ගන්නවා. එහෙම කරලා ඒ පින්තුර අන්තර්ජාලයට දානවා.
ඒ වගෙම ඔහුන්ට අපහාස කරනවා..ඉතින් ඔයවගේ තවත හොද හොද දෙවල් තියෙනවා...බලන්න කො.සුපුරුදු පරිදි
BRRIP 350MB(Direct) කොපිය මෙතනින් වෙගයෙන් බාගන්න
CLICK HERE TO DOWNLOAD
BRRIP 350MB(Direct) කොපිය මෙතනින් වෙගයෙන් බාගන්න
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න





















