කතාවෙ 01කොටස
ඉතින් යලුවනේ තවත් ලස්සන ට්ව් කතාවක් අරගෙන තමයි මේ ..කතාව IDMb ශ්‍රේණි ගත කිරීම් වල 7.8 ක් වගේ ඉතා ඉහල අගයකට වග කියන්නත් සමත් වෙලා තියෙනවා..ඒවගෙම මේ කතාව ගෙතිලිලා තියෙන්නෙ පොඩි ගැහැණු දරුවකු වටා තමයි.මේ පොඩි ගැහැණු දරුවට පුදුම විදියේ ශක්තියක් වුපතින්ම පිහිටලා තියෙනවා.සෘද්ධිවාරය,දුර ඇති දෙයක් සිතේ බලයෙන් සෙලවීමේ අධි මානසික හැකියාව,පරිසරය පාලනය කිරීමෙ හැකියාව,අනාගතය දැකීම වැනි දේ තමයි. ඉතින් මේ ගැහැණු දරුවාගෙ නම තමයො.බෝ .මම දැරියගෙ බලය අනවශ්‍ය ලේස පවිච්චි කිරිමට තවත් කණඩායමක් ඉන්නවා.ඒ වගෙම බෝ ගේ ආරක්ෂා කිරීමේ කටයුත්ත බාරව සිටින මිල්ටන් වින්ටර් නමැත්තා වැරදීමකින් සිරගත කරන ලද මරණ මංචකයෙ පසුවන බලාපොරොත්තු සුන් කරගත් ටේට් නමැත්තෙකුව සිරෙන් රහසිගත විදිහට නිදහස් කරගන්නවා .ඉතා ලස්සන කතාව නරබන්න කො











