Latest Movie :

The 100 සිංහල උපසිරැසි සමග (Direct links )


කතාව ගැන පොඩියට


ඉතින් යලුවනෙ තවත් tv කතාවක් අරගෙන තමයි අවෙ..මෙ දවස්වල ට්වි කතාවලට තමයි හිත් යොමුවෙලා තියෙන්නෙ..මෙ කතාව IDMb ශ්‍රේණි ගත කිරීම් වල 6.9 ක් වගේ ඉතා ඉහල අගයකට වග කියන්නත් සමත් වෙලා තියෙනවා.ඉතින් මෙ කතාව ගැන පොඩියට කියන්න ගියොත් පෘථිවියේ සිද්ද වු න්‍යෂ්ටික බෝම්බ යුද්ධයක් නිසා ජිවත් වන ජනතාව හා සතුන්  විකිරණ පැතිර නිසා  වඳවෙලා යනවා .ඉතින් මේ අතර තම ජිවිත්ය රැක ගැනිම්ට මිනිසුන් පිරිසක් ආර්ක් නම් අභ්‍යවකාශයේ තිබෙන තොටු පොළක් වෙත යනවා. ඉතින් මෙයට අවුරුදු සීයක් ගතවෙනකන් ඉන්න බැරි වෙනව ,  ආර්ක් විනාශවෙමින් පවතින නිසා ඒ හි නිති  තදකරනවා.ඒ වගෙම තමයි සුලුවරදටත් මරනය හිමිවෙනව. න්‍යෂ්ටික පිපිරීමෙන් පසු අවුරුදු 97කට පස්සෙ ඔවුන් තිරනය කරනවා පෘථිවියට සියදෙනෙක් යවන්න.ඒ එවන්නෙ සිරකරුවන්...ඉතින් ලස්සන ට්ව් කතාවක් තමයි..බලන්න කො......සුපුරුදු පරිදි .සිංහල උපසිරැසි සමග ගෙන දෙන්නෙ zoom.lk.වෙතින්.. 



  

Share this article :
 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2011. සිනමා කරළිය - All Rights Reserved
Template Created by Creating Website Published by Mas Template
Proudly powered by Blogger