කතාව ගැන;
ටික කාලෙකට පස්සෙ තමයි.හොද ෆිල්ම් එකක් දෙන්න පුලුවන් වුනෙ.. මෙ ෆිල්ම් එකට රන්ගන දායකත්වය දීලාතියෙන්නෙ Shruti K. Haasan, Girish Taurani, Randhir Kapoor යන අයයි. ඒ වගෙම ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Shakti Sisodiya, Prabhudheva යන අධ්‍යක්ෂක දෙපලවිසින්.IDMb ශ්‍රේණි ගත කිරීම් වල 6.5 ක් වගේ ඉතා ඉහල අගයකට වග කියන්නත් සමත් වෙලා තියෙනවා.කතාව ගැන කෙටියෙන් කියනවානම් රාම් කියන තරුනයාගෙ තාත්තා ඕස්ට්‍රේලියාවේ බිලියනපතියෙක් ඔහුට විශාල මන්දිරයක්.වගෙම තමන්ගේම කියලා ගුවන් යානාවක් හිමි පුද්ගලයෙකි. එහෙත් ඔහු සෝනා නැමති තරුනියකට අදරය කරන්නට විය. සෝනා කියන්නෙ ගමෙ පොඩි ගෙයක් තියෙන අක්කර දහයක , එළදෙන්නු 25 ක්, මීහරක් 10 ක්, කිකිලියෝ 40 ක්, එළුවෝ 100 දෙනෙක් සහ ඇයව පණ වගෙ රැකගන්න අයිය කෙනෙක් ද ඉන්නවා.ඉතින් රාම් සහ සොනා හොද අදර වන්තයො වෙනවා. මෙ ගැන දැන ගත් රාම්ගෙ දෙමාපියො මෙ කටයුත්තට විරුද්ද වෙනවා. ඒ වුනත් රාම් සොනාට ගොඩක් අදරය කරනවා.මෙ නිසා රාම් සොනාගෙ ගෙදරට ඇවිත් අයියාව හමුවෙනවා .ඇයගේ අයියා විසින් රාම් හට අභියෝග කරනවා.සෝනාව විවාහ කර ගැනීමට නම් රාම් හට සෝනාගේ අයියට වඩා අස්වැන්න වැවීමට සිදු වන බවයි.ඉතින් රාම් අභියෝග බරගන්නවා.රාම් ජිවිතෙටවත් කුබුරු කොටලා නැ.රාම් මෙ විදිහට දුකසෙ කුබුරු වගාකරනවා.මෙ සියලු දුක් විදින්නෙ සොනාට තියෙන අදරයට තමයි.කතාව කෙටියෙන් තමයි කිවෙ.තව හොද දෙවල් වෙනවා.අරගෙන බලන්න කො... හැමොටම ජය.
තවදෙයක් කියන්න තියෙනවා ඔයවගෙ අදරය කරන කොල්ලො ගොඩක් ඉන්නවා.එත් මෙ කපටි කෙල්ලන්ට කිසිම හිතක් නැතිව කොල්ලන්ව අමාරුවෙ දානවා..හොද කෙල්ලොද ඒ අතරෙ ඉන්නවා.අද සමාජය ගත්තොත් වැඩිපුරම ඉන්නෙ කපටි කෙල්ලො..ඉතින් පවු අපෙ අසරන කොල්ලො.....

SCREENSHOTS:
මෙම වෙබ් අඩවිය තුල සිංහල උපසිරැසි පල කිරිම අවසර ඇතුව, පල කිරිමකි..මෙම සිංහල උපසිරැ ලබාදුන් Zoom.lk. සොහොයුරන්ට ජය...

කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න