කතාව ගැන\
මේ දවස් වල ට්ව් සිරියස් ඇතිවෙන්න යනවා මොනවා දෙන්නද කියලා හිතෙන්නෙ නැ.ඉතින් කොහොම හරිතවත් අලුත් ට්ව් කතාවක් ගෙන්න හිතුනා ,.මේ ට්ව් කතාව 2014 වසරෙ තමයි විකාශය වෙන්නනේ..ඉතින් මේ ට්ව් කතාව අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Meredith Averill,ඉතින් මේ කතාවෙ ච්රිත් නිරුපන ගැන ගතහොත් Aimee Teegarden, Matt Lanter, Malese Jow විසින්. ඒ වගෙම IDMb ශ්‍රේණි ගත කිරීම් වල7.7 ක් වගේ ඉතා ඉහල අගයකට වග කියන්නත් සමත් වෙලා තියෙනවා .ඉතින් මේ කතාව කම්මැලි නැතුව බලන්න පුලුවන්.

