Latest Movie :

Banshee S02 Direct link (TV Series සිංහල උපසිරැසි සමග )


ඉතින් ඔන්න තවත් සුපර් ටිවි කතාවක් තමයි මේ ඉතින් මේ කතාව අපේ යලුවන්ට අමුතුවෙන් කියන්න දෙයක් නැ. එ මොකද පළමු season එක 2013 වසරෙ විකාශව විම නිසා . ඉතින් ඒ මේ කතාවෙ දේවන  season එකත් අරගෙන තමයි මම අවෙ.තව කරනයක් තමයි  IDMb ශ්‍රේණි ගත කිරීම් වල 8.3 ක් වගේ ඉතා ඉහල අගයකට වග කියන්නත් සමත් වෙලා තියෙනවා.මේ කතා............ ටිකක් වැදගත් දෙයක්කියන්න තියෙනවා ඒ තමයි මෙ කතාව පවුලෙ සැමදෙනා සමග නැරබිමට අපහසු නිසා. සැම දෙනාටම ජය පතනවා.......................







මේහි සියලුම කොටස් uptobox direct link වලින් ලබාගන්න 



Episode List;













දැනට විකාශය වු සියලුම කොටස්වල සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ප්‍රසාද් ශ්‍රීමාල් විසිනි

මෙම වෙබ් අඩවිය තුල සිංහල උපසිරැසි පල කිරිම අවසර ඇතුව, පල කිරිමකි..මෙම සිංහල උපසිරැ ලබාදුන් Zoom.lk. සොහොයුරන්ට ජය...

Share this article :
 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2011. සිනමා කරළිය - All Rights Reserved
Template Created by Creating Website Published by Mas Template
Proudly powered by Blogger