Latest Movie :

Ram-Leela (2013) 720p DvDRip 925MB සිංහල උපසිරැසි සමග























කතාව ගැන

ඉතින් අදත් එකතුවෙන්නෙ මැතකාලයෙ තිරගතවි අවසන් වුනු හින්දි චත්‍රපටයක් සමගයි.ඉතින් යලුයනෙ
අදරය ගැන ඉතාරසවත් කාතාවක් තමයි.හින්දි චත්‍රපටය අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Sanjay Leela Bhansaliවිසින්, රන්ගන දයකතවය දිලාතියෙන් නෙ Ranveer Singh, Deepika Padukone, Krishna Singh නළුවන් විසින්,IDMb ශ්‍රේණි ගත කිරීම් වල 6.4 ක් වගේ ඉතා ඉහල අගයකට වග කියන්නත් සමත් වෙලා තියෙනවා,රෝමියෝ ජුලියට කතාමාලාවේ ඉන්දියන් වර්ෂන් එක තමයි.වැඩිය කතාවක් නැතිව කතාව ගැන බලමු.මෙ කතාවෙ අදරවන්තයන් තමයි රාම් හා ලිලා රාම් හා ලිලා කියන්නෙ ,මේ දෙපලගෙ ආදරයට ගොඩක්කරදර සිදුවෙනවා.ඒ කටහෙතුව තමයි ./මේ දෙපලගෙ දෙමවුපියො අවුරුදු 500ක ඉදන් තරහා කාරයෝ නිසා,මේ නිසා මේදෙන්නාට ලොකුකරදරවලට මුහුන පාන්න සිදුවෙනවා.තව කතාව කියන්න ගියොත් වැඩක් නැතිවෙන හින්දා අරගෙනම බලන්න ,,,,,,,,,,,,,,














Direct links 
720p DvDRip 925MB(Direct) කොපිය මෙතනින් වෙගයෙන් බාගන්න
CLICK HERE TO DOWNLOAD
 
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න

720p DvDRip 1.11GB ටොරන්ට් කොපිය මෙතනින් බාගත කරගන්න..

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ දර්ශන නිශාන්ත පීරිස් විසිනි

මෙම වෙබ් අඩවිය තුල සිංහල උපසිරැසි පල කිරිම අවසර ඇතුව, පල කිරිමකි..මෙම සිංහල උපසිරැ ලබාදුන් Zoom.lk. සොහොයුරන්ට ජය...


Share this article :
 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2011. සිනමා කරළිය - All Rights Reserved
Template Created by Creating Website Published by Mas Template
Proudly powered by Blogger