Latest Movie :

Luv Ka The End (2011)720p DVDRip792MBසිංහල උපසිරැසි සමග


කතාව ගැන;

ඔන්න වත් සුපිරි හින්දි ෆිල්ම් එකක් අරන් ආවා.ඉතින් .ඉතිං ෆිල්ම් IDMb ශ්‍රේණි ගත කිරීම් වල 4.8 ක් වගේ ඉතා ඉහල අගයකට වග කියන්නත් සමත් වෙලා තියෙනවා. වැඩිය කතා නැතිව කතාව පැත්තට යමු. මෙ කතාවෙ ඉන්නවා ආදරවන්තයින් දෙන්නෙක් ඒ තමයි රිහා හා ලව් කියන අය.ලව් කියන කොල්ලා සල්ලාට සල්ලි තියෙනවා.ඉතින්  මේ කොල්ලා තවත කෙල්ලොව ඇසුරු කරනවා.එක එයාලාගේ විනෝදාංෂයක්, ලව් මෙහෙම කොල්ලෙක් කියලා රිහාගේ යාළුවෝ කියනවා..එත් රිහා එවා ගනන්න් ගන්නෙ නැ.ලව් වෙන ගැණු ළමයෙක් ඒක්ක ඉන්නවා රියා දකිනවා.රියට හරිම දුකයි.ඉතින් මෙ අතර රියාව හමුවෙන්න තව පිරිමි ළමයෙක් ඒනවා එත ලව් කියන්නෙ හොදචරිතයක් නෙවෙයි කියලා .ලවුගෙ චරිතය මොනවගෙද කියලා බලන්න කො.........











680MB 720p DVDRip  ටොරන්ට් කොපිය මෙතනින් බාගත කරගන්න..

792MB 720p  DVDRi Direct Links එක මෙතැනින් ලබාගන්න

 

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න

Share this article :
 
Support : Creating Website | Johny Template | Mas Template
Copyright © 2011. සිනමා කරළිය - All Rights Reserved
Template Created by Creating Website Published by Mas Template
Proudly powered by Blogger